ඔබට ගැළපෙන ඉතිරි කිරීමේ ගිණුම තෝරාගන්න

පහසු ඉතුරුම්

සාමාන්‍ය ඉතුරුම් ගිණුම

ඔබේ එදිනෙදා ගනුදෙනු සඳහා උපරිම නිදහස සහ ආරක්ෂාව සපයන ගිණුමයි.

වැඩිම පොලියණය පහසුකම
  • ඕනෑම ATM යන්ත්‍රයකින් මුදල් ලබාගැනීමේ හැකියාව.
  • දිනපතා ඉතිරිය මත පදනම් වූ වාර්ෂික පොලී ගණනය කිරීම.
අනාගතයට අත්වැලක්

අරුණළු Arunalu அருணாலு ළමා ඉතුරුම්

දරුවාගේ උපතේ සිටම අනාගතය සුරක්ෂිත කරන ගිණුම.

විශේෂ තෑගිඅධ්‍යාපන සත්කාර
  • පාසල් උපකරණ සහ තෑගි.
  • ශිෂ්‍යත්ව ජයග්‍රහණ වලට මුදල් ත්‍යාග.
ඇගේ දෑතට ශක්තියක්

රන්ලිය Ranliya ரன்லிய කාන්තා ඉතුරුම්

කාන්තාවන්ගේ ආර්ථික ශක්තිය නංවාලීම උදෙසා නිර්මාණය වූ ගිණුම.

ස්වයං රැකියා ණයවිශේෂ ත්‍යාග
  • ස්වයං රැකියා සඳහා සහනදායී ණය පහසුකම්.
සල්ලි ගහක් පැල කරමු!

ධනයෝජන Dhanayojana தனயோஜன ඉතුරුම්

කෙටි කාලීනව වැඩි ලාභයක් අපේක්ෂා කරන ඔබ වෙනුවෙන්ම වෙන්වූ ගිණුම.

ඉහළම පොලියආයෝජන අවස්ථා
  • ස්ථාවර තැන්පතුවලට සමාන ඉහළ පොලී අනුපාතයක්.
  • තැන්පතු මුදලින් 90% දක්වා ක්ෂණික ණය ලබාගැනීමේ හැකියාව.
සමූහ සහයෝගිතාව

සමිති Society சங்கம் ගිණුම

ප්‍රාදේශීය සමිති සහ සංගම් සඳහා මුදල් පාලනය පහසු කරන ගිණුමකි.

කණ්ඩායම් වාසිඅවම ලියකියවිලි
  • සමිති නිලධාරීන්ට ගිණුම ක්‍රියාත්මක කිරීමේ හැකියාව.
Scroll to Top