🎉 අවුරුදු උත්සවය 2026
පින්තූර 8බැංකු කාර්ය මණ්ඩලය සහ පවුල්වල සාමාජිකයින් එක්ව ඉතා උද්යෝගයෙන් සැමරූ සිංහල හා හින්දු අලුත් අවුරුදු උළෙල.2026-04-25








🏛️පරිසර දින සැමරුම
පින්තූර 4පරිසර දිනයට සමගාමීව ඇටම්පිටිය නගරය පවිත්ර කිරීම හා බැංකු ශාඛා වල විසිතුරු පැල බදුන් සැකසීම.2026-06-05




🏆 නෙළුව ග්රාමීය බැංකුව ඉදිකිරීම් ආරම්භ කිරීම
පින්තූර 4නෙළුව ග්රාමීය බැංකු ශාඛා ගොඩනැගිල්ල ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම.




🤝 රථ වාහන ණය ප්රචාරක වැඩසටහන
පින්තූර 4CRB SPEED රථවාහන ණය යෝජනා ක්රමය පිළිබද ප්රචාරක වැඩසටහනක් පැවැත්වීම.




💡 අත්දැකීම් හුවමාරු වැඩසටහන
පින්තූර 4බණ්ඩාරවෙල හා වැලිමඩ විවිධ සේවා සමුපකාර සමිති හා අප සමිතිය අතර පැවති අත්දැකීම් හුවමාරු වැඩසටහන්.




×
