ඔබට ගැළපෙන ඉතිරි කිරීමේ ගිණුම තෝරාගන්න

පහසු ඉතුරුම්

සාමාජික ඉතුරුම් ගිණුම

ඔබේ එදිනෙදා ගනුදෙනු සඳහා සුදුසුම ගිණුමයි.

වැඩිම පොලියණය පහසුකම
  • අපගේ ඕනෑම බැංකු ශාඛාවකින් මුදල් ලබා ගැනීමේ හැකියාව.
  • අවමය රු 500.00ක මුදලකින් ආරම්භ කළ හැකිවේ.
අනාගතයට අත්වැලක්

අරුණළු Arunalu அருணாலு ළමා ඉතුරුම්

දරුවාගේ උපතේ සිටම අනාගතය සුරක්ෂිත කරන ගිණුම.

විශේෂ තෑගිඅධ්‍යාපනික වැඩසටහන්
  • වැඩිම පොළියක් ලැබෙන ගිණුමයි.
  • ශිෂ්‍යත්ව ජයග්‍රහණ වලට මුදල් ත්‍යාග.
  • අවුරුදු 18 සම්පුර්ණ වු පසු CRB SMART ගිණුමකට මාරු කර ගැනීමේ හැකියාව.
  • උසස් අධ්‍යාපනික ණය පහසුකම්.
ඇගේ දෑතට ශක්තියක්

රන්ලිය Ranliya ரன்லிய කාන්තා ඉතුරුම්

කාන්තාවන්ගේ ආර්ථික ශක්තිය නංවාලීම උදෙසා නිර්මාණය වූ ගිණුම.

ස්වයං රැකියා ණයවිශේෂ ත්‍යාග
  • ස්වයං රැකියා සඳහා සහනදායී ණය පහසුකම්.
  • ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහන්.
තරුණ පරපුරට

CRB SMART CRB SMART CRB SMART ඉතුරුම්

නවීන ලෝකය සමඟ ඉදිරියට යන තාරුණ්‍යය වෙනුවෙන්ම වෙන්වූ ඉතුරුම් ගිණුම.

තරුණ සවිය ණය පහසුකම්විශේෂ වරප්‍රසාද
  • අවුරුදු 18 සම්පූර්ණ වූ තරුණ තරුණියන් සඳහා විශේෂිතයි.
  • විවිධ පුහුණු වැඩසටහන්.
  • අනාගත සිහින සැබෑ කර ගැනීමට අවශ්‍ය මූල්‍ය උපදේශනය සහ සහාය.
සල්ලි ගහක් පැල කරමු!

ධනයෝජන Dhanayojana தனயோஜன ඉතුරුම්

කෙටි කාලීනව වැඩි ලාභයක් අපේක්ෂා කරන ඔබ වෙනුවෙන්ම වෙන්වූ ගිණුම.

ඉහළම පොලියආයෝජන අවස්ථා
  • සාමාන්‍ය ඉතුරුම් ගිණුම් වලට වඩා ඉහළ පොලී අනුපාතයක්.
  • තැන්පතු මුදලින් 80% දක්වා ක්ෂණික ණය ලබාගැනීමේ හැකියාව.
සමූහ සහයෝගිතාව

සමිති Society சங்கம் ගිණුම

ප්‍රාදේශීය සමිති සහ සංගම් සඳහා මුදල් පාලනය පහසු කරන ගිණුමකි.

කඩිනම් සේවාවඅවම ලියකියවිලි
  • සමිති නිලධාරීන්ට ගිණුම ක්‍රියාත්මක කිරීමේ හැකියාව.
  • ඉහල පොලී අනුපාතයක් හිමිවීම.
PROMOTION

අදම බැංකු ගිණුමක් අරඹන්න

අවම මුදල තැන්පත් කර ඔබගේ ගිණුම ඉතා ඉක්මනින් සක්‍රිය කරගන්න.

මෙම බලපත්‍ර වලින් එකක් රැගෙන එන්න
🪪
ID CARD
🚗
LICENSE
✈️
PASSPORT
Scroll to Top