CRB රන් ණය

විශ්වාසය සහ සුරක්ෂිතභාවයේ අසමසම නාමය

🛡️ CCTV ආරක්ෂාව
⚡ ක්ෂණික සේවාව
💰 ඉහළම තක්සේරුව

"අඩුම පොලියක් සහ උපරිම ආරක්ෂාවක් සමඟින් ඔබේ හදිසි මුදල් අවශ්‍යතා අදම සපුරා ගන්න."

Karat 22 රන් පවුමක් සඳහා

අඩුම පොළියකට

Rs. 0

උපරිම අත්තිකාරම් මුදලක්

රන් ණය පොළි ගණකය

🛡️
දත්ත ඇතුළත් කරන්න...
ඉහළම තක්සේරුව
වෙළඳපොළේ පවතින උපරිම රන් වටිනාකම අපෙන් ඔබට.
පූර්ණ සුරක්ෂිතභාවය
ඔබේ රන් ආභරණ පූර්ණ රක්ෂණ ආවරණයක් සහිතව සුරක්ෂිතව.
ක්ෂණික සේවාව
විනාඩි කිහිපයකින් ඉතා සරල ලේඛන කටයුතු සමඟ ණය මුදල ලබාගන්න.
විශ්වාසනීය සේවය
වසර ගණනාවක පාරිභෝගික විශ්වාසය දිනූ සුහදශීලී සේවාව.

රන් ණය සේවාව (Gold Loan) - නිතර අසන ප්‍රශ්න

රන් භාණ්ඩ සමඟ ඔබගේ ජාතික හැඳුනුම්පත (NIC), වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය ඉදිරිපත් කිරීම පමණක් ප්‍රමාණවත් වේ. අමතර ලියකියවිලි අවශ්‍ය නොවේ.

අප සමිතිය මඟින් ඉතාම සහනදායී සහ අඩුම පොලී අනුපාත යටතේ රන් ණය නිකුත් කරනු ලබයි. මාස 03, මාස 06 හෝ වසරක් (මාස 12) දක්වා ඔබගේ කැමැත්ත පරිදි කාලසීමාව තෝරාගත හැක.

ඔව්, නිල කාලය අවසන් වීමට පෙර ඕනෑම අවස්ථාවක ඔබ සතු මුදල් ප්‍රමාණය අනුව කොටස් වශයෙන් මුදල් ගෙවා පොලිය අඩු කර ගැනීමට මෙන්ම ණය මුදල පියවා ගැනීමට ද හැකියාව පවතී.

ඔබ අප වෙත භාර දෙන රන් භාණ්ඩ අති නවීන ආරක්ෂිත සේප්පු තුළ, ඉහළම ආරක්ෂාව සහිතව රක්ෂණය කර සුරක්ෂිතව තබා ගනු ලැබේ. ඒ පිළිබඳව ඔබට සියයට සීයක් විශ්වාසය තැබිය හැක.

කළමණාකරු වෙත ලිඛිතව දන්වා උකස පියවා දිව්රුම් පෙත්සමක් ලබා ගෙන එය සම්පුර්ණ කර සාමවිනිසුරු මගින් සහතික කර බැංකු ශාඛාවට ඉදිරිපත් කරන්න.දින කීපයකින් රන්භාණ්ඩ නිදහස් කර ගත හැක.

Scroll to Top