බිල්පත් එසැනින් ගෙවන්න
Dialog ez Cash සේවාව මගින් අපගේ බැංකු ශාඛා හරහා දැන් ඔබට පහත දැක්වෙන සේවාවන් ඉතා ඉක්මනින් සහ ආරක්ෂිතව සිදුකර ගත හැක.
⚡ විදුලි බිල්පත්
💧 ජල බිල්පත්
📱 රීලෝඩ් (Reload)
🛡️ රක්ෂණ වාරික
විදුලි හා ජල බිල්පත් සදහා රු 30/- සේවා ගාස්තුවක් අය කෙරේ.
💳
මාර්ගගත බිල්පත් ගෙවීම්
📱




