ඔබට ගැළපෙන ඉතිරි කිරීමේ ගිණුම තෝරාගන්න

පහසු ඉතුරුම්
සාමාන්‍ය ඉතුරුම් ගිණුම
ඔබේ එදිනෙදා ගනුදෙනු සඳහා උපරිම නිදහස සහ ආරක්ෂාව සපයන ගිණුමයි.
වැඩිම පොලියණය පහසුකම
- ඕනෑම ATM යන්ත්‍රයකින් මුදල් ලබාගැනීමේ හැකියාව.
- දිනපතා ඉතිරිය මත පදනම් වූ වාර්ෂික පොලී ගණනය කිරීම.

අනාගතයට අත්වැලක්
අරුණළු Arunalu அருணாலு ළමා ඉතුරුම්
දරුවාගේ උපතේ සිටම අනාගතය සුරක්ෂිත කරන ගිණුම.
විශේෂ තෑගිඅධ්යාපන සත්කාර
- පාසල් උපකරණ සහ තෑගි.
- ශිෂ්‍යත්ව ජයග්‍රහණ වලට මුදල් ත්‍යාග.

ඇගේ දෑතට ශක්තියක්
රන්ලිය Ranliya ரன்லிய කාන්තා ඉතුරුම්
කාන්තාවන්ගේ ආර්ථික ශක්තිය නංවාලීම උදෙසා නිර්මාණය වූ ගිණුම.
ස්වයං රැකියා ණයවිශේෂ ත්‍යාග
- ස්වයං රැකියා සඳහා සහනදායී ණය පහසුකම්.

සල්ලි ගහක් පැල කරමු!
ධනයෝජන Dhanayojana தனயோஜன ඉතුරුම්
කෙටි කාලීනව වැඩි ලාභයක් අපේක්ෂා කරන ඔබ වෙනුවෙන්ම වෙන්වූ ගිණුම.
ඉහළම පොලියආයෝජන අවස්ථා
- ස්ථාවර තැන්පතුවලට සමාන ඉහළ පොලී අනුපාතයක්.
- තැන්පතු මුදලින් 90% දක්වා ක්ෂණික ණය ලබාගැනීමේ හැකියාව.

සමූහ සහයෝගිතාව
සමිති Society சங்கம் ගිණුම
ප්‍රාදේශීය සමිති සහ සංගම් සඳහා මුදල් පාලනය පහසු කරන ගිණුමකි.
කණ්ඩායම් වාසිඅවම ලියකියවිලි
- සමිති නිලධාරීන්ට ගිණුම ක්‍රියාත්මක කිරීමේ හැකියාව.
