සමුපකාර රක්ෂණ සමාගමේ තෙවන පාර්ශව රක්ෂණ මිල ගණන්

යතුරු පැදි රු. 680/= සිට
ත්‍රිරෝද රථ රු. 2,450/= සිට
කාර් රු. 3,200/= සිට
ලොරි රු. 4,500/= සිට
බස් රු. 5,800/= සිට

මෙම සියලුම රක්ෂණ සේවාවන් අපගේ ඇටම්පිටිය නගරයේ පිහිටි සමිති ප්‍රධාන කාර්යාලයෙන් ඉතා ඉක්මනින් සහ විශ්වාසදායී ලෙස ලබාගත හැක.

වැඩිදුර තොරතුරු අවශ්‍යද?
අපගේ සේවාවන් පිළිබඳ ඕනෑම ගැටලුවක් සඳහා දැන්ම අප අමතන්න.
අපි ඔබට සහාය වීමට සැමවිටම සූදානම්!
CRB Help Desk
ඔබට සහාය වීමට මම සූදානම්. විස්තර දැනගැනීමට කැමති සේවාව තෝරන්න:
මම පිළිතුර සොයමින් සිටිමි
Scroll to Top