📅
නම්‍යශීලී බව

ඔබේ රුචිකත්වය පරිදි මාස 03,දින 100, මාස 06, සහ වසරක් දක්වා කාල සීමාවක් තෝරා ගැනීමේ හැකියාව.

💰
ක්ෂණික ණය පහසුකම්

හදිසි අවශ්‍යතාවයකදී ඔබේ තැන්පතුවෙන් 80% දක්වා ණය මුදලක් ඉතා ඉක්මනින් ලබාගත හැක.

🛡️
පරිපූර්ණ ආරක්ෂාව

ඔබේ ස්ථාවර තැන්පත් මුදලට උපරිම ආරක්ෂාව .

🤝
ඒකාබද්ධ තැන්පතු

ඔබේ සහකරු හෝ සහකාරිය සමඟ හෝ පවුලේ සාමාජිකයන් සමඟ එක්ව ගිණුම් ඇරඹීමේ පහසුව.

අපගේ විශේෂත්වයන්

  • ඉහළම පොලී අනුපාත
  • තැන්පතුවට එරෙහිව 80% දක්වා ක්ෂණික ණය පහසුකම්
  • මාසිකව හෝ කල් පිරුණු පසු පොලිය ලබා ගැනීමේ හැකියාව
Questions & Answers

නිතර අසන ප්‍රශ්න

ඔව්, ඔබට ඕනෑම අවස්ථාවක කල් පිරීමට පෙර මුදල් ලබාගත හැක. එහෙත් එහිදී පවතින සාමාන්‍ය ඉතුරුම් පොළි අනුපාතය පමණක් ගෙවනු ලැ‌බේ.

රජයේ පවතින බදු ප්‍රතිපත්ති අනුව, අදාළ වන අවස්ථාවන්හිදී පොලිය මත රඳවා ගැනීමේ බදු (WHT) අය කරනු ලැබේ.බදු නිදහස් සීමාව තුල ආදායම පවතිනම් වාසික ප්‍රකාශයක් ලබා දිමෙන් බදු අය විම සිදු නොවේ..

ස්ථාවර තැන්පතුවක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන අවම මුදල රුපියල් 5,000/- කි.

වලංගු ජාතික හැඳුනුම්පත (NIC), රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රය සමඟ එහි පිටපතක් අවශ්‍ය වේ.

වැඩිදුර තොරතුරු අවශ්‍යද?
අපගේ සේවාවන් පිළිබඳ ඕනෑම ගැටලුවක් සඳහා දැන්ම අප අමතන්න
නැතිනම් WhatsApp පණිවිඩයක් එවන්න. අපි ඔබට සහාය වීමට සූදානම්!
Scroll to Top