Dialog ez Cash සේවාව මගින් අපගේ බැංකු ශාඛා හරහා දැන් ඔබට පහත දැක්වෙන සේවාවන් ඉතා ඉක්මනින් සහ ආරක්ෂිතව සිදුකර ගත හැක.

⚡ විදුලි බිල්පත්

💧 ජල බිල්පත්

📱 රීලෝඩ් (Reload)

🛡️ රක්ෂණ වාරික

විදුලි හා ජල බිල්පත් සදහා රු 30/- සේවා ගාස්තුවක් අය කෙරේ.