CRB රන් ණය

විශ්වාසය සහ සුරක්ෂිතභාවයේ අසමසම නාමය

🛡️ CCTV ආරක්ෂාව
⚡ ක්ෂණික සේවාව
💰 ඉහළම තක්සේරුව

"අඩුම පොලියක් සහ උපරිම ආරක්ෂාවක් සමඟින් ඔබේ හදිසි මුදල් අවශ්‍යතා අදම සපුරා ගන්න."

Karat 22 රන් පවුමක් සඳහා

අඩුම පොළියකට

Rs. 0

උපරිම අත්තිකාරම් මුදලක්

රන් ණය පොළි ගණකය

🛡️
දත්ත ඇතුළත් කරන්න...
ඉහළම තක්සේරුව
වෙළඳපොළේ පවතින උපරිම රන් වටිනාකම අපෙන් ඔබට.
පූර්ණ සුරක්ෂිතභාවය
ඔබේ රන් ආභරණ පූර්ණ රක්ෂණ ආවරණයක් සහිතව සුරක්ෂිතව.
ක්ෂණික සේවාව
විනාඩි කිහිපයකින් ඉතා සරල ලේඛන කටයුතු සමඟ ණය මුදල ලබාගන්න.
විශ්වාසනීය සේවය
වසර ගණනාවක පාරිභෝගික විශ්වාසය දිනූ සුහදශීලී සේවාව.
රන් ණය පිළිබඳ තොරතුරු

නිතර අසන ප්‍රශ්න

ඔබගේ රන් ණය අවශ්‍යතා සඳහා පිළිතුරු

උකස් තැබීමට අවම රන් ප්‍රමාණය කොපමණද?
අවමය ග්‍රෑම් 1ක බරකින් යුතු රන් භාණ්ඩයක් අවශ්‍ය වේ.
මගේ රන් බඩු වලට යම් හානියක් උනොත් මොකද වෙන්නේ?
ඔබේ රන් බඩු සඳහා උපරිම ආරක්ෂාවක් අපි ලබාදෙනවා. එවැනි අවසානවන්ත සිදුවීමක් උනොත් එදිනට වෙළඳපොල වටිනාකම ගෙවනවා.
ආපසු ගෙවා ගැනීමට කොපමණ කාලයක් තියෙනවාද?
වසරක කාලයක් තියෙනවා බේරා ගැනීමට. අපහසු නම් පොලී ගෙවලා නැවත අවුරුද්දකට කාලය වැඩි කර ගන්න පුළුවන්.
රිසිට් පත නැති වුනොත් මොකද කරන්න ඕන?
එම බව බැංකු ශාඛාවේ කළමනාකරු වෙත ලිඛිතව දැනුවත් කරන්න.ඉන්පසු දිව්රුම් පෙත්සමක් ලබාගෙන එය සම්පූර්ණකර සහතික කර අනුමැතියෙන් පසු භාණ්ඩ බේරා ගැනීම සිදු කළ හැකියි.

තවත් ප්‍රශ්න තිබේද?

අප අමතන්න

ඉක්මන් අනුමැතිය අඩු පොලී ආරක්ෂිත ගබඩා
Scroll to Top